රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පැවසීය.
ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙතෙක් කල් අත්‍යාවශ්‍ය භාණ්ඩ මොනවාද යන්න මෙතෙක් ලැයිස්තුවක් නොතිබු හෙයින් භාණ්ඩවලට උපරිම මිලක් නියම කිරීමට නොහැකිවූ බවයි හෙතෙම පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
17




