කොහුවල දී වෙඩි කෑ පුද්ගලයාට මත් ජාවාරම්කරුවෙක් සමඟ සබඳතා ඇති බව හෙළිවෙයි

කොහුවල පොලිස් වසමේ කොහුවල හන්දිය හා නුගේගොඩ හන්දිය අතර ප්‍රදේශයේ දී ඊයේ (22) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ වයස අවුරුදු 25ක පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.

තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල, බෝධියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු මේ වනවිට විදෙස් ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අවිශ්ක නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳව කොහුවල පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14