Indian Premier League

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද සිට යළි ඇරේ

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතයි.

පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වවිද්‍යාල අද (27) දිනයේ විවෘත කෙරෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?