බෝයිං නව සභාපති හොර රහසේම ඉන්දියාවට

අමෙරිකානු ප්‍රසිද්ධ ගුවන් සමාගමක් වන බෝයිං (Boeing) හි ප්‍රධාන විධායක නිලධාරි කෙලී ඕර්ට්බර්ග් මහතා ඉන්දියාවේ රහස්‍යගත සංචාරයක නිරත වනවා.

මෙම සංචාරය සම්බන්ධයෙන් වැඩිවශයෙන් මාධ්‍යයට නිරාවරණය කර නොමැති වුව ද, බෝයිං ප්‍රධාන විධායක නිලධාරිවරයා සභාපති ධුරයට පත්වීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය ලෙසයි මෙය සැලකෙන්නේ.

කෙලී මහතා සිය සංචාරයේ දී හයිද්‍රාබාද් හා බැංගලෝර් හි බෝයිං පහසුකම් කිහිපයක් නිරීක්ෂණයට ද එක් වන බවට වාර්තා වනවා.

‘ද හින්දු’ පුවත් සේවයට අනුව කෙලී ඕර්ට්බර්ග් මහතා නව සභාපති ධුරයට පත් ව ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදියි.

ඔහුගේ මෙම සංචාරය යටතේ ඉන්දීය බෝයිං ගනුදෙනුකරුවන් සමඟ ව්‍යාපාරික හමුවීම් ඇති අතර, එයට ටාටා ට්‍රස්ට් සභාපති නොයෙල් ටාටා සමඟ රැස්වීමක් ඇතුළත් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?