AFC Banner
Empty Ad
Empty Ad

බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩ බස්සයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබෙනවා.

ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස කටුනායකට ගොඩ බස්සවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?