කොංගෝ රාජ්‍යයේ ඉක්වටර් පළාතේ මෝටර් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති වැඩි දෙනෙක් සිසුන් බවයි පැවසෙන්නේ.
අනතුරට හේතුව කුමක්ද යන්න නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර රාත්‍රීයේදී අධික ලෙස මගීන් පටවා ගෙනයාම අනතුරට හේතු විය හැකි බව එරට ආරක්ෂක අංශ පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
+1
3
+1
+1
1















