හොලිවුඩ් නලු කියානු රීව්ස්ව චීනයෙන් පන්නයි

හොලිවුඩ් නළු කීනු රීව්ස්ගේ රඟපෑ චිත්‍රපට චීන වීඩියෝ ප්‍රදර්ශන මාධ්‍යයන් තුළින් ඉවත් කර තිබෙනවා. රීව්ස් රඟපෑ චිත්‍රපට 19ක් පමණ චීන වීඩියෝ මාධ්‍යයක් වන ටෙන්සන්ට් වෙතින් ඉවත් කර ඇති බව ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ.

එලෙස ඉවත් කළ චිත්‍රපට 19 අතර, “The Matrix”, “Speed”, “Bill & Ted’s Excellent Adventure” සහ “Something’s Gotta Give” සහ “The Lake House” ආදිය වේ.

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ව්‍යාපෘතියක් මගින් සංවිධානය කළ ටිබෙටය සදහා වන ආධාර ලබාගැනීමේ ප්‍රසංගයකට රීව්ස් සහභාගී වී තිබිණ.

මේ හේතුවෙන් චීන ආණ්‍‍ඩුවට පක්ෂපාත සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් වෙතින් රීව්ස් විවේචනයට ලක්වූ අතර ඔහුගේ නිර්මාණ වර්ජනය කළ යුතු බවට ද අදහස් මතු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාර ආණ්ඩුවෙන් අවුරුදු නැකත් සීට්ටු නැද්ද..?
11:43
Video thumbnail
"කළු බ්ලවුස් එකක් දැක්ක ගමන් උඹලා ඇඹලයෝ වෙනවා" වීරකැටිය ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්..
02:19
Video thumbnail
ඉන්ධන මිල සූත්‍රය නිසා කුපිත වුණ බස් සංගම්..කොමිසම් සභාවට අපි සතියයි කල් දෙන්නේ
03:47
Video thumbnail
තෙල් පෝලිම් නිසයි තෙල් මිල වැඩි කළේ
14:48
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15