AFC Banner
Empty Ad
Empty Ad

බොලිවුඩයේ වයස 56 යේ තරුණ ප්‍රේමවන්තයා

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් මේ වන විට පනස් හයවැනි වියේ පසුවනවා.කොතරම් වයස් ගත වුවත් ඔහු තවමත් බොළිවුඩයේ නාබර තරුණයන්ට අභියෝගයක්.

ඔහුගේ රංගනය සහ භාවප්‍රකාශනය නිසා පමණක් නොව තවමත් ඔහු කෙරෙන් බිදුවකුදු පහව නොගිය තාරුණ්‍යය ඔහු තවමත් බොළිවුඩයේ සිහින කුමරා ලෙසින් තබා තිබෙනවා.

මේ ලිපියට හේතු පාදක වන්නේ ඔහුගේ නවතම සිනමා සිත්තම වන පතාන් චිත්‍රපටය වෙනුවෙන් ඔහු තම ශරීරය නැවත වෙනස් කරගෙන තිබීමයි.වයස පනස් හයේදී ශාරුක් නැවත් ඔහුගේ සික්ස් පැක් එක හදාගෙන තිබෙනවා.

ඇත්තටම කියනවා නම් ඔහුට සික්ස් පැක් නෙමෙයි එයිට් පැක් එකක් ම තියනවා කියලයි බොහෝ දෙනා කියන්නේ.චිත්‍රපටය කරන අතරවාරයේ ඔහුගේ ඡායාරූප කිහිපයක් මෙසේ සමාජ ජාලා වලට මුදාහැර තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප එකතුව…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?