බොලිවුඩයේ වයස 56 යේ තරුණ ප්‍රේමවන්තයා

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් මේ වන විට පනස් හයවැනි වියේ පසුවනවා.කොතරම් වයස් ගත වුවත් ඔහු තවමත් බොළිවුඩයේ නාබර තරුණයන්ට අභියෝගයක්.

ඔහුගේ රංගනය සහ භාවප්‍රකාශනය නිසා පමණක් නොව තවමත් ඔහු කෙරෙන් බිදුවකුදු පහව නොගිය තාරුණ්‍යය ඔහු තවමත් බොළිවුඩයේ සිහින කුමරා ලෙසින් තබා තිබෙනවා.

මේ ලිපියට හේතු පාදක වන්නේ ඔහුගේ නවතම සිනමා සිත්තම වන පතාන් චිත්‍රපටය වෙනුවෙන් ඔහු තම ශරීරය නැවත වෙනස් කරගෙන තිබීමයි.වයස පනස් හයේදී ශාරුක් නැවත් ඔහුගේ සික්ස් පැක් එක හදාගෙන තිබෙනවා.

ඇත්තටම කියනවා නම් ඔහුට සික්ස් පැක් නෙමෙයි එයිට් පැක් එකක් ම තියනවා කියලයි බොහෝ දෙනා කියන්නේ.චිත්‍රපටය කරන අතරවාරයේ ඔහුගේ ඡායාරූප කිහිපයක් මෙසේ සමාජ ජාලා වලට මුදාහැර තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප එකතුව…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40