AFC Banner
AFC Banner
Empty Ad

බොර තෙල් නිෂ්පාදනය සීමා කරයි – බොර තෙල් මිලත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 10 කින් වැඩි වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අද (04) සඳහන් කර තිබුණා.

දෛනික තෙල් නිෂ්පාදනය, බැරල් මිලියන 1.16 කින් කපා හැරීමට සෞදි අරාබිය සහ රුසියාව සමගින් OPEC සාමාජික රටවල් එකඟත්වය පළකිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් සිය නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර තිබීමත් සමඟ දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7%ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?