AFC Banner
AFC Banner
Empty Ad

බොරතෙල් මිල තවත් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) දිනයේ තවත් පහත බැස තිබෙනවා.

ඒ, අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද දිනයේ සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 68.82ක් ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 75.16 ලෙසසටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?