ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, අනුව බ්‍රිතාන්‍ය වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල ද 20% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එඅ වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



