බොරතෙල් මිල ඉහළම අගයට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල  වාර්තා වන ඉහළම අගයට පැමිණ තිබෙනවා. අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයිග අප්‍රේල් මස අගදී එය ඇමෙරිකානු ඩොලර් 107 ක මට්ටමේ පැවතුණා.