AFC Banner
Empty Ad
AFC Banner

බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන පුද්ගලයෙක් මිය ගිහින්

යටියන්තොට, ගරාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙක් වෙඩි තබාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අද (29) අලුයම් කාලයේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක පුද්ගලයෙක් බව සඳහන්.

පොලිසිය පවසන අන්දමට පවුල් ආරවුලක් මත මොහු මෙම අපරාධය සිදුකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?