AFC Banner
Empty Ad
Empty Ad

බෙල්ලනට විරෝධය පා ජාතික රෝහල් සේවකයෙක් උපවාසයක (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරෝධය පළකරමින් ජාතික රෝහල් සේවකයෙක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

එම සේවකයා ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහලයට නැඟ මෙලෙස උපවාසයේ නිරත වන බව සඳහන්.

මෙම සේවකයා දින දෙකක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මොහුට ජාතික රෝහල තුළ ම ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?