බෙල්ජියම් රජ කුමරියක් ලබන ඉරිදා දිල්ලියට

බෙල්ජියමේ පිලිපේ රජුගේ සොහොයුරිය වන ඇස්ට්‍රිඩ් කුමරිය මාර්තු 2 සිට මාර්තු 8 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

එම සංචාරය අතරතුර ඇය අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හමුවීමට සහ උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු විවිධ ප්‍රාන්තවල සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දියාවේ බෙල්ජියම් තානාපති කාර්යාලයට අනුව ඇය ඉන්දියාවට පැමිණෙන්නේ 335 දෙනෙකුගෙන් සමන්විත බෙල්ජියමේ සමාගම් 180 ක වෙළෙඳ දූත පිරිසක් සමගින්.

ඇය සමග බෙල්ජියමේ විදේශ අමාත්‍යවරයා ද ඉන්දියාවේ සංචාරය කරනවා.

මෙම සංචාරය වෙළෙඳ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ එකක් බව ඉන්දියාවේ බෙල්ජියම් තානාපති ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12

?