බෙබින්කා සුළි කුණාටුවෙන් පුද්ගලයින් ලක්ෂ 04කට අධික පිරිසක් අවතැන් වෙයි

චීනයේ ෂැංහයි නගරයට ‘බෙබින්කා’ (Bebinca) සුළි කුණාටුව කඩා වැදී පුද්ගලයින් ලක්ෂ 04කට වැඩි පිරිසක් අවතැන් කර තිබෙනවා.

cbs පුවත් සේවය වාර්තා කළේ; මේ වනවිට (17) බලපෑ ඇති සුළි කුණාටුව වර්ෂ 1949න් පසුව චීනයේ ෂැංහයි පළාතට බලපෑ ප්‍ර්‍රබලතම සුළි කුණාටුව බවයි.

මෙම කුණාටුවෙන් විශාල ගස්වල අතු කඩාගෙන වැටී මාර්ග අවහිර වී ඇති අතර එහෙයින් විදුලිය ද ඇනහිට තිබෙනවා.

මාර්ග ජලයෙන් යට වී ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බෙබින්කා සුළි කුණාටුව ෂැංහයි වෙත ඇතුල්වීමට පෙර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එම පළාතේ පවුල් 414,000ක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇති අතර විදුලිය විසන්ධි වීමට බලපෑ අතු කඩන් වැටීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද චීන මාධ්‍ය පවසනවා.

බෙබින්කා සුළි කුණාටුව හේතුවෙන් ෂැංහයි පළාතේ සියලු පාසල් වසා දමා ඇති බවත් ජනතාවට නිවෙස් තුළ ම රැඳී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

බෙබින්කා සුළි කුණාටුව පෙරවරු 7:30ට පමණ පැයට සැතපුම් 94ක වේගයෙන් පුඩොං දිස්ත්‍රික්කයට කඩා වැදුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?