බුදු දහමට හානිකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – මහා නා හිමිවරු ජනපතිට ලියයි (වීඩියෝ)

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට එම ලිපිය මඟින් දන්වා ඇති බව සඳහන්.

විවිධ පටු ලාභ අපේක්ෂාවෙන් ගිහි සහ පැවිදි පිරිස් විසින් සංවිධානාත්මකව බුදුදහම විනාශ කරමින් ධර්ම හානියක් මෙන්ම ශාසනික හානියක් සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරතව සිටින බවයි මහා නා හිමිවරුන් අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

අදාළ ලිපිය පහතින්..

Capture02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?