බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පෝය අදයි

වසරේ පළමු පොහෝ දිනය ලෙස සැලකෙන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහොය දිනය තුළ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණයකර සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් මිටක් ලබාදීම ද සහ එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද සිදුව ඇත්තේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනකයි.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ අද වැනි දුරුතු පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

දසත මාධ්‍ය ජාලය ඔස්සේ සෑම පුන් පොහෝ දිනකම විකාශය කරන ‘දසත බෝ පත’ පෝදා වැඩසටහන අද (03) දිනය පුරා අලව්ව මෙත් මුණි මහ සෑ පිං බිමේදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08