අද කලේ ගොඩක් සමාජයන් වල විවාහය කියන්නේ නීති කොන්ත්‍රාත්තුවක් වගේ දෙයක් කිවොත් නිවැරදි.විවාහය යනු සමාජ සහ ආධ්‍යාත්මික, ආර්ථික, නීතිමය, ආගමික මාර්ගවල ආයතනයක් ලෙසට සැලකිය හැකිය ඉතින් විවාහයක් කරනකොට සමහර අය හොයන්නේ සල්ලි නැත්නම් ලස්සන. හදවතට රුපයට අවංකව ආදරය කරන ය හොයාගන්න ගොඩක් අමාරුයි. අද අපි ඔබට කියන්න හදන්නේ රුපය ගැන නොහිතා අවංකව ආදරය කල දෙදෙනෙකුගේ විවාහයක් පිළිබඳවයි. මේ දවස් වල චයරුපයක් අන්තර්ජාලයේ සංසරණය වුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
40