බුකියේ පතුරු ගසන, යොහානි මැණිකේ දැන් මේ කියන්නෙ මොනාද ?

මේ මොහොත වෙනකොට, ‘අරගලකරුවන්ගේ’ ලැයිස්තුව ආක්‍රමණය කරපු කලාකරුවන්ගේ ලැයිස්තුව බොහෝම දිගයි.
ඒ හැමෝම හඬ නඟන්න මහ පාරට එනකොට,
හැමෝම හෙව්වා ‘යොහානි මැණිකේ’ කොහෙද කියලා..?

ඊටපස්සෙ…
ඔන්න ‘යොහානි මැණිකෙ’ත් වැඩේට සෙට් වුණා.
හැබැයි ‘මැණිකේ’ගේ ‘හෑශ් ටැග්’ එක අපේ අයට සෙට් වුණේ නෑ.

පස්සෙ ඉතින් මොකද වුණේ?
කට්ටියම එකතු වෙලා යොහානිව බුකියේ පතුරු හරින්න ගත්තා.
(විශේෂයෙන්ම කලාකරුවන් පවා.)

කොහොම වුණත් යොහානි මේ කිසිම චෝදනාවකට පිළිතුරු ලබා දුන්නේ නැහැ. ඒ වුණත්… ඇය ඇගේ ඉන්සටග්රෑම් ‘ස්ටෝරි’ එකේ අපූරූ පළකිරීමක් කර තිබුණා.

එහි සිංහල පරිවර්තනය පහතින්..

“සියලුම ව්‍යාකූලත්වයන් පැහැදිලි කිරීමට මම මගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරමි !
ශ්‍රී ලංකාවට වෙන්නේ කුමක්ද ?”

කට්ටියම දැන් බලාගෙන ඉන්නවා.
යොහානි මොනාද කරන්න යන්නෙ කියලා..?

යොහානි මොනාද කරන්න යන්නෙ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?