බුකියේ පතුරු ගසන, යොහානි මැණිකේ දැන් මේ කියන්නෙ මොනාද ?

මේ මොහොත වෙනකොට, ‘අරගලකරුවන්ගේ’ ලැයිස්තුව ආක්‍රමණය කරපු කලාකරුවන්ගේ ලැයිස්තුව බොහෝම දිගයි.
ඒ හැමෝම හඬ නඟන්න මහ පාරට එනකොට,
හැමෝම හෙව්වා ‘යොහානි මැණිකේ’ කොහෙද කියලා..?

ඊටපස්සෙ…
ඔන්න ‘යොහානි මැණිකෙ’ත් වැඩේට සෙට් වුණා.
හැබැයි ‘මැණිකේ’ගේ ‘හෑශ් ටැග්’ එක අපේ අයට සෙට් වුණේ නෑ.

පස්සෙ ඉතින් මොකද වුණේ?
කට්ටියම එකතු වෙලා යොහානිව බුකියේ පතුරු හරින්න ගත්තා.
(විශේෂයෙන්ම කලාකරුවන් පවා.)

කොහොම වුණත් යොහානි මේ කිසිම චෝදනාවකට පිළිතුරු ලබා දුන්නේ නැහැ. ඒ වුණත්… ඇය ඇගේ ඉන්සටග්රෑම් ‘ස්ටෝරි’ එකේ අපූරූ පළකිරීමක් කර තිබුණා.

එහි සිංහල පරිවර්තනය පහතින්..

“සියලුම ව්‍යාකූලත්වයන් පැහැදිලි කිරීමට මම මගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරමි !
ශ්‍රී ලංකාවට වෙන්නේ කුමක්ද ?”

කට්ටියම දැන් බලාගෙන ඉන්නවා.
යොහානි මොනාද කරන්න යන්නෙ කියලා..?

යොහානි මොනාද කරන්න යන්නෙ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08