බීලා ගෙදර එනවට කැමති එකම ගැහැණු කෙනා – මෙන්ඩිස් සමාගමේ හිමිකාරිනිය

ලාංකීය සමාජය තුල මේ දිනවල වැඩි වශයෙන් කතාකරන චරිතයක් තමයි නදීකා කරුණාරත්න කියන්නෙ.

මෑත කාලයේ හිරු නාලිකාවේ චමුදිත සමග පැවැත්වූ සාකච්ඡාවත් සමග ඇය ගැන සමාජ මාධ්‍ය වල කතා කරන්න පටන් ගත්තා.

ඇය කියන විදියටනම් මෙන්ඩිස් සමාගමේ හිමිකාරිත්වය තියෙන්නෙ අර්ජුන් ඇලෝසියස් ට නෙමෙයි ඇයට බවයි ඇය පවසන්නේ. සමාගමේ හිග බදු මුදල පවා ගෙවා දමන්නේ තමන් බව ඇය වැඩි දුරටත් කියා සිටියා.
වසර දහයක පමණ ගිවිසුමක් යටතේ එය තමන්ට අයිති බවත් තවද බැදුම්කර චෝදනාවට අදාල මුදල් මෙම සමාගමේ නොමැති හෙයින් නිශ්පාදන බලපත්‍රය තමන්ට ලබා දෙන ලෙසද එහිදී ඇය විසින් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04