බීමතින් රිය පැද්දොත් ලක්ෂ 05යි, නැත්නම් අවුරුදු 02යි ද ? පොලිසිය කියන කතාව මෙන්න

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ අවදානය යොමුව තිබෙනවා.

“අද සිට බීමතින් දිය පැද්දොත් ලක්ෂ 05යි නැත්නම් අවුරුදු 02යි” යන්න සඳහන් මෙම ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ඒ, අනුව පොලිසිය පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම සත්‍ය බවත්, මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පලකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
21
+1
0
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?