Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බීමතින් රිය පැද්දොත් ලක්ෂ 05යි, නැත්නම් අවුරුදු 02යි ද ? පොලිසිය කියන කතාව මෙන්න

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ අවදානය යොමුව තිබෙනවා.

“අද සිට බීමතින් දිය පැද්දොත් ලක්ෂ 05යි නැත්නම් අවුරුදු 02යි” යන්න සඳහන් මෙම ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ඒ, අනුව පොලිසිය පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම සත්‍ය බවත්, මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පලකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවයි.

  1. දසතත් එහෙම නමි අසත්‍ය පූවත් පළකරිම නීතියෙන් වරදකරුවෙකු වෙනවා..හරියට කියවලා බලන්න