බිරිඳ සමඟ පැටලුනු සැමියා පුතා අතින් අවසන් ගමන් යයි

ඊයේ (25) රාත්‍රියේ මාවනැල්ල, ඉහළකෝට්ටේ, මාකෙහෙල්වල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම පුද්ගලයා සහ බිරිඳ සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහුගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහර දී තම පියාව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ 20 හැවිරිදි පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (26) දිනයේ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂාව සිදුකිරීමෙන් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල රෝහල වෙත යොමු කිරීමට නියෝග කළ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?