බැඳුම්කර ගනුදෙනු පැහැර හරින්නේනම් ඩොලර් මිලියන 280ක් ශ්‍රී ලංකාව ගෙවිය යුතුයි – නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය

බැඳුම්කර ගනුදෙනු පැහැර හරින්නේනම් ඩොලර් මිලියන 280ක් ගෙවන ලෙසට ශ්‍රී ලංකා රජයට ඇමරිකානු අධිකරණයක් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් සිය බැඳුම්කර ගෙවීම පැහැර හැරීමට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

2022 වසරේ ජූලි 25 වන දින ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 5.875%ක පොලියක් ගෙවීමට එකඟතාව පළකර තිබූ නමුත් රටේ පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් එම පොලි ගෙවීම් පැහැර හැර ඇති බව පැවසෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් නාලිකාව වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44