බැංග්ලෝරයේ යුද අභ්‍යාසයට අමෙරිකාවේ සහභාගීත්වය ස්ථීර කෙරේ

පැවති අවිනිශ්චිතතා දුරු කරමින් බැංග්ලෝරයේ දී ලබන 10 වැනිදා ආරම්භ වන Areo India 2025 ⁣ගෝලීය ආරක්ෂක වැඩසටහනට සහභාගි වන බව අමෙරිකාව තහවුරු කර තිබෙනවා.

අමෙරිකානු ගුවන් හමුදාව F – 16 සහ F – 35 යානා දෙකක් මෙම වැඩසටහනට සම්බන්ධ වීම සඳහා ඉන්දියාවට එවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඒ අතරතුර රුසියාව සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් පළමු වරට SU 57 ප්‍රහාරක යානයක් Areo India 2025 සඳහා එක් කරන බව පවසා තිබෙනවා.

මෙය ඉන්දියාව සහ රුසියාව අතර වර්ධනය වන ආරක්ෂක සහයෝගීතාවයේ තරම පිළිබිඹු කිරීමක් ලෙස සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21