බාලිකා පාසලක නේවාසිකාගාරයේ ගින්නක් (වීඩියෝ)

ඊයේ (03) පස්වරුවේ මාතර බාලිකා පාසලක නේවාසිකාගාරයේ ගින්නක් හටගත්තා.

ගින්න ඇතිවන අවස්ථාවේ පාසල් සිසුවියන් 150කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාරයේ සිට ඇති අතර ඔවුන් කඩිනමින් ඉවත් කිරීමට පාසල් බලධාරීන් කටයුතු කර තිබුණා.

මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි හෆ්සා කාන්තා අරාබි විද්‍යාලයේ නේවාසිකාගාරය තුල ඊයේ (03) පස්වරුවේ ගින්නක් හටගත්තා.

ගින්න ඇතිවන අවස්ථාවේ පාසල් සිසුවියන් 150කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාරයේ සිට ඇති අතර වහා ක්‍රියාත්මක වූ පාසල් කාර්යහමණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව ළමුන් ඉන් ඉවත් කිරිමට කටයුතු කර තිබුණා.

මාතර නගර සභාවේ ගිනි නිවන රථයක් එම ස්ථානයට පැමිණි අතර ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පැය 2ක් තුල ගින්න නිවාදැමීමට කටයුතු කෙරුණා.

ගින්නෙන් නේවාසිකාගාරයේ දේපළවලට දැඩි අලාභහානි සිදුව ඇති අතර සිසුවියන්ගේ පාසල් උපකරණ සහ ඇඳුම් පැලදුම්ද ගින්නට හසුව විනාශ වුණා.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16