AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක ගැටුණු තුන්සකේ ගිය පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකයට

කින්නියා සිට තිරුමාල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරට ලක් ව තිබෙනවා.

මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ සුදු වැලි ප්‍රදේශයේ දී අද (27) දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රිරෝද රථයෙහි ගමන් ගත් පස්දෙනෙකු තුවාල ලබා කින්නියා මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පැවසෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ කින්නියා – ඔයිලියඩි ගම්මානයේ පදිංචි පිරිසක්.

ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට යවා තිබෙනවා.

අනතුර සිදු කළ බස් රථ රියදුරු පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑
02:21
Video thumbnail
Breaking News🛑ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් - ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක්
01:11
Video thumbnail
Breaking News🛑BMW සිද්ධියට ජෝන්ස්ටන් CID ගෙන්වයි
01:06
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51

?