බස් මඟින්ට දැනුම් දීමක්

අද(16) දිනයේත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ , ඉන්ධන හිඟය හේතුවෙන් මෙලෙස ධාවනය සිමා වන බවයි කෙසේ වෙතත් අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලදහොත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?