ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ බස් ගාස්තුව ද ඉහළ දැමීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 32ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි බස් සංගම් ප්රකාශ කරන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8