spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තුව ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ බස් ගාස්තුව ද ඉහළ දැමීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 32ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි බස් සංගම් ප්‍රකාශ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?