බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු කාර්යාලයේ පද්ධතියේ දෝෂයක්

මාලිගාවත්තේ පිහිටි බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු කාර්යාලයේ, පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබෙනවා.

ඒ, හේතුවෙන් මේ වනවිට එම කාර්යාලයෙන් සේවාව ලබාගැනීමට පැමිණි පිරිස් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?