ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර පත් කර තිබෙනවා.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව ප්‍රධාන ලේකම්වරයා වෙත භාරදෙනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





