AFC Banner
AFC Banner
Empty Ad

බස්නාහිර ඌරන් අතර පැතිරෙන වෛරස් රෝගයෙන් මිනිසුන්ටත් බලපෑමක් වෙයි ද ?

බස්නාහිර පළාතේ ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය, වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර යුතු නොමැති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ.

මෙලෙස ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය මිනිසුන්ට බෝවීමේ කිසිඳු අවධානමක් නොමැති බවයි වාර්තා වන්නේ.

ටී.ආර්.ආර්.එස්. යන කෙටි නාමයෙන් හඳුන්වන මෙම රෝගය ඌරන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා එම වෛරස් තත්ත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?