බස්නාහිර ඌරන් අතර පැතිරෙන වෛරස් රෝගයෙන් මිනිසුන්ටත් බලපෑමක් වෙයි ද ?

බස්නාහිර පළාතේ ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය, වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර යුතු නොමැති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ.

මෙලෙස ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය මිනිසුන්ට බෝවීමේ කිසිඳු අවධානමක් නොමැති බවයි වාර්තා වන්නේ.

ටී.ආර්.ආර්.එස්. යන කෙටි නාමයෙන් හඳුන්වන මෙම රෝගය ඌරන්ගේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා එම වෛරස් තත්ත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38