spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බරපතළ සිරදඬුවම් විඳින රන්ජන්ට

සමගි ජන බලවේගය මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා පාර්ලිමේන්තු නිවාඩු ඉල්ලීමට විපක්ෂය තීරණය කර ඇත. ඒ අනුව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබන 09 දා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 66 ඊ යටතේ අදාළ නිවාඩු ඉල්ලීම කථානායකවරයාගෙන් සිදු කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?