බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් 76ක් රෝහලේ

පස්සර පොදු ක්‍රිඩාංගනයේ අද (20) දින පැවැති පාසල් නිවාසාන්තර මළල ක්‍රිඩා උත්සවයක් අතරතුර එල්ලවු බඹර ප්‍රහාරකින් සිසු සිසුවියන් 76 දෙනෙකු පස්සර මුලික රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

මෙලෙස රෝහල් ගත කරන ලද සිසු සිසුවියන් 76 දෙනා අතරින් 50 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් තවත් 26 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා බවත් එම වෛද්‍යවරයා සඳහන් කළා.

මෙම ක්‍රිඩාංගනයට පහලින් පිහිටි කැලෑබද ප්‍රදේශයේ පවතින බඹර වදවලට සිසුන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් හේතුවෙන් මෙම බඹරුන් ඇවිස්සිමෙන් සිසුන් ප්‍රහාරයට ලක් වූ බව මෙතෙක් සිදුකල විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි ද පස්සර පොලිසිය කියා සිටියා.

මේ පිළිබඳව පස්සර පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10