බම්බලපිටියේ හින්දු විද්‍යාලයේ සියදිවි නසා ගත් සිසුවිය

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සියදිවි නසා ගත් සිසුවිය වසර 4 ක කාලයක සිට මානසික පීඩාවකින් පෙලී ඇති බව අනාවරණ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම හේතුවෙන් ඇය මානසික පීඩාවකට ලක්ව ඇති බවට විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි.

පෙරේදා සිය නිවසේදී මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ ගල්කිස්ස දුම්රියපොල මාවතේ පදිංචි 19 හැවිරිදි සිසුවියක්. මේ වනවිට දේහය මරණ පරීක්ෂණ සඳහා කළුබෝවිල රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?