බම්බලපිටියේ සත්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලෙන් වැටී සිසුවෙකු මියයයි

බම්බලපිටියේ සත්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලෙන් වැටී 15 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

image bf83f35