බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම් කරයි

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවර‌යෙකු ගංජා සමග බොරැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය ලද තොරතුරක් මත ඊයේ (24) මෙම බන්ධනාගාර නියාමකවරයා ගංජා මිලිග්රෑම් 1510ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ වැලිකඩ බන්ධනාගාරගත කර සිටි සිරකරුවෙකු සහ සැකකරුවෙකු වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර ඔවුන් භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිලධාරියාට විරුද්ධව මූලික විමර්ෂණයක් ආරම්භකර ඇති හෙයින් මෙම නිලධාරියා වැඩ තහනමකට ලක්කර තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09