බන්ධනාගාරයේ ඉස්ලාම් රැඳවියන්ට අද වෙනසක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද (11) දිනයේදී බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකරන බවයි.

ඊයේ දිනයට යෙදී තිබුණු රාමසාන් දිනය නිමිත්තෙන් මෙම විශේෂ පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?