බන්දුලගේ පොරොන්දුව මෙන්න…

කුමන තත්වයක් යටතේ වුවද නාඩු සහල් කිලෝව රුපියල් 100 ට අඩුවෙනුත් / සම්බා කිලෝවක් රුපියල් 130 ට අඩුවෙනුත් ලබාදෙන බවට වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රතිඥා දෙනවා.
සහන් මාෆියාව විසින් කියන ලෙස සහල් කිලෝව රුපියල් 300ක් වන බවට ගෙන යන කටකතා සාවද්‍ය බවත් කවර හෝ තත්වයන් යටතේ වුවද තමන් මෙම මිල ස්ථීරව පවත්වාගෙන යන බවද ඔහු සදහන් කළා.

සතොස / සමුපකාර ඇතුලු රාජ්‍ය අලෙවි ජාලය හරහා මෙම මිළ ගණන් යටතේ සහල් මිළදී ගත හැකි බවයි කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10