AFC Banner
AFC Banner
Empty Ad

බන්දුලගේ ක්‍රෙඩිට් කාඩ්පතට විද්ද මාධ්‍ය ලේකම් – පොලිස්පතිටත් පැමිණිල්ලක් (වීඩියෝ)

හිටපු අමාත්‍යවරයෙකු වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ බැංකු ක්‍රෙඩිට් කාඩ්පතින් සූක්ෂ්ම ලෙස මුදල් වංචා කළ ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන මහේෂ් වික්‍රම නමැත්තෙකුට එරෙහිව අමාත්‍යවරයා විසින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

අද (01) හිටපු අමාත්‍යවරයා මෙම පැමිණිල්ල ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පොලිස්පති (වැඩබලන) ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික ව හමු වී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා තමන් විසින් ධුරයෙන් ඉවත් කළ බවත්; සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

පසුව හෙතෙම මගනැගුම ව්‍යාපෘතියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිය ආරක්ෂක අංශයේ නිලධාරීන්ට තර්ජනය කරමින් සිටින බවත්; තමන් සහ තම පිරිසගේ චරිත ඝාතනය කිරීම් වැනි ක්‍රියාවල නිරත වෙමින් සිටින බවත් පවසමින් මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත දැනුම්දුන් බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?