බන්දුලගේ ක්‍රෙඩිට් කාඩ්පතට විද්ද මාධ්‍ය ලේකම් – පොලිස්පතිටත් පැමිණිල්ලක් (වීඩියෝ)

හිටපු අමාත්‍යවරයෙකු වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ බැංකු ක්‍රෙඩිට් කාඩ්පතින් සූක්ෂ්ම ලෙස මුදල් වංචා කළ ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු වන මහේෂ් වික්‍රම නමැත්තෙකුට එරෙහිව අමාත්‍යවරයා විසින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

අද (01) හිටපු අමාත්‍යවරයා මෙම පැමිණිල්ල ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පොලිස්පති (වැඩබලන) ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික ව හමු වී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පුද්ගලයා තමන් විසින් ධුරයෙන් ඉවත් කළ බවත්; සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

පසුව හෙතෙම මගනැගුම ව්‍යාපෘතියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිය ආරක්ෂක අංශයේ නිලධාරීන්ට තර්ජනය කරමින් සිටින බවත්; තමන් සහ තම පිරිසගේ චරිත ඝාතනය කිරීම් වැනි ක්‍රියාවල නිරත වෙමින් සිටින බවත් පවසමින් මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත දැනුම්දුන් බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

  1. අන්න එලකිරි පොරවල්. ඔක හොරුන්ගෙනුත් හොරකම් කරනවා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්. අර සුදුලූනු වංචාවට සම්භන්ද කාන්තවක් ඔබතුමාගේ අමත්‍ය කර්‍ය මණ්ඩලේ ඉන්නවයි කියලා ආරන්චියක් තිබුනා ඒකාලෙ. හොරු සමග හෙලුවෙන් ඉන්නකොට ඔය වාගෙ අලකලන්චි සිද්ද නොවී තියේවිද.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25