බදුල්ලෙන් පිටත් වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී (ඡායාරූප)

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

බණ්ඩාරවෙල සහ දියතලාව යන දුම්රිය ස්ථාන දෙක අතර දී දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?