සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙසේ රෝහල්ගත කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මන්ත‍්‍රීවරයා රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී.
එසේ රඳවාගෙන සිටිය දී අසනීපයක් ඇතැයි පැවසීම හේතුවෙන් මන්ත‍්‍රීවරයා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1