හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියෙකුගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එම නියෝගය ලබාදී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1