AFC Banner
AFC Banner
Empty Ad

බත් පැකට්ටුවේ සහ කොත්තුවේ මිල ඉහළට

ඉන්ධන මිල වැඩි වීමත් සමඟ ආපනශාලාවල අලෙවි කරන බත් පැකට් එකක මිල සහ කොත්තුවක මිල සියයට 10 කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ කෙටි කෑම (ශෝටීස්), ප්ලේන්ටි සහ කිරි තේ වල මිල වැඩිවීමක් සිදු නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?